brand logo
logo

රාජිත ගුටි කයි (වීඩියෝ)

09 July 2022

අරගලකරුවන් අතට පත් මන්ත්‍රීට වෙච්ච දේ

හිටපු අමාත්‍ය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අද (09) අරගලකරුවන් විසින් පහර දී ඇත. මන්ත්‍රීවරයාට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. කොළඹ කොටුවේදී මෙම පහරදීම වී ඇති අතර ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් ඔහුව ආරක්ෂාකාරීව එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබේ. අද දින පැවැත්වෙන අරගලයට සතර දිග්භාගයෙන්ම පැමිණෙන ලෙස පසුගිය දින කීපය පුරාම රාජිත සේනාරත්න විවිධ මාධ්‍ය ඔස්සේ මහජනතාවට ඇරියුම් කළේය. https://youtu.be/shVfN7bEXN4
 

More News..