brand logo
logo
මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීරට අධිචෝදනා

මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීරට අධිචෝදනා

15 July 2026

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.


කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ලියකියවිලි යොදා ගනිමින් විකිණීමට උත්සාහ කිරීමේ චෝදනාව මත මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත.

 

More News..