අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු ලෙස පත් කරයි
29 June 2026
අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු ලෙස පත් කරයි
29 June 2026
කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු පරිපාලක රදගුරු හිමිපාණන් වන අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස වතිකානය විසින් පත්කර තිබේ.
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් වන අති උතුම් ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණන්ගේ විශ්‍රාම යාම වතිකානය පිළිගැනීමත් සමඟ මෙම නව පත්කිරීම සිදුකර තිබේ.

