අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
31 May 2024
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
31 May 2024
2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන්ය.
පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2023 අ.පො.ස. උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණි.