brand logo
logo

174 බස් මාර්ගයේ දැඩි වාහන තදබදයක්

05 May 2022

රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

174 බස් මාර්ගයේ බත්තරමුල්ල සහ තලවතුගොඩ ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතාකරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
 

More News..