දැරියන්ගේ නිරුවත සෙවූ ගුරුවරයා මාට්ටු
26 October 2023
දැරියන්ගේ නිරුවත සෙවූ ගුරුවරයා මාට්ටු
26 October 2023
පාසල් දැරියන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගැනීමට තැත් කළ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දෙමව්පියන් විසින් මෙම ගුරුවරයා අල්ලා පොලීසියට භාර තිබේ.
අදාල ගුරුවරයාගේ ජංගම දුරකථනයේ තිබී වෙනත් අසභ්‍ය දර්ශන සොයාගත් බව ද පොලීසිය සඳහන් කරයි.