brand logo
logo
 කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් වෙඩි තැබීමක් - එක් අයෙකු මරුට 4ක් රෝහලට

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් වෙඩි තැබීමක් - එක් අයෙකු මරුට 4ක් රෝහලට

14 February 2026


කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.


එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.


වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.


 

More News..