brand logo
logo
එංගලන්ත ක්‍රීඩකයන්ට ඇඳිරිනීතිය?

එංගලන්ත ක්‍රීඩකයන්ට ඇඳිරිනීතිය?

20 January 2026

අළු බඳුන තරගාවලිය සහ ඊට පෙර පැවති නවසීලන්ත සංචාරය අතරතුර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් දැක්වූ විනය විරෝධී ක්‍රියාකලාපය සහ හැසිරීම් හේතුවෙන් ඉදිරි තරගාවලිවලදී මධ්‍යම රාත්‍රියෙන් පසු කණ්ඩායම රැඳී සිටින හෝටලයෙන් පිටත රැඳී සිටීම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.


මෙම නව නිතීය ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි පැවසේ.

 

More News..