ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්කෙරේ
02 April 2026
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්කෙරේ
02 April 2026
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා පත්කර ඇත.
ඒ මහතා මෙරට 68වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන අතර, ඔහුගේ ධුර කාලය අද (2) බලපැවැත්වේ.
මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා යුද හමුදා පාබල හමුදාව නියෝජනය කරනු ලබයි

