SDIG වරුණ ජයසුන්දරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්
17 July 2026
SDIG වරුණ ජයසුන්දරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්
17 July 2026
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබේ.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටු කිරීමට නියමිතය.

