ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් ගංජා පැළ 32,310ක් සමඟ සැකකරුවෙකු හම්බේගමුවේදී අත්අඩංගුවට
15 November 2026
ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් ගංජා පැළ 32,310ක් සමඟ සැකකරුවෙකු හම්බේගමුවේදී අත්අඩංගුවට
15 November 2026
රුපියල් ලක්ෂ විසිඑකකට අධික ගංජා පැළ සමඟ සැකකරුවෙකු මොනරාගල, හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සමග එක්ව සිදු කළ මෙහෙයුමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේය.
මොනරාගල, හම්බේගමුව ප්‍රදේශයේ ස්ථාන තුනකදී ඊයේ (14) සිදු මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී පර්චස් 175ක භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා පැළ 32,310ක් සොයාගෙන ඇත.


