brand logo
logo
දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක්

04 March 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර අද (4) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 170ක් රැස්කිරීමට සමත් විය.


ඒ අනුව අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක් හිමිවිය.


නවසීලන්තය මීට පෙර 2021 වසරේ දී, දකුණු අප්‍රිකාව පසුගිය 2024 වසරේදීද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත.

 

More News..