brand logo
logo
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3ම අක්‍රීය වෙයි

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3ම අක්‍රීය වෙයි

17 October 2026

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3ම අක්‍රීය වී ඇතැයි වාර්තා වේ.

පවතින හදිසි විදුලි ඇණ හිටීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන තිබේ.

More News..