රත්මලාන ගුවන්තොටුපොළේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
25 August 2026
රත්මලාන ගුවන්තොටුපොළේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
25 August 2026
රත්මලාන ගුවන්තොටුපොළේ ගොඩබෑමේදී පුහුණු ගුවන් නියමු සිසුවෙක් විසින් පදවන ලද සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බවට වාර්තා වේ.
එම අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවාට කිසිදු අනතුරක් සිදුව නැති බවට වාර්තා වේ.
මෙම අනතුර හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපොළේ ධාවන පථය තාවකාලිකව අවහිර වී ඇති අතර ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට නිෂ්කාශන කටයුතු සිදුකරමින් පවතී.

