අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන
2 years ago
Share on
මධ්‍යස්ථාන 284 ක ක්‍රියාත්මක වන එන්නත්කරණය
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (04) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 284කදී සිදුකරනු ලැබේ.






