brand logo
logo

ටික් ටෝක් කරන අයට සුභ ආරංචියක්

11 August 2021

ටික් ටෝක් ගැන අලුත්ම නිවේදනය මෙන්න

පසුගිය 2020 වසරේ ලොව වැඩිම බාගත කළ මෘදුකංග යෙදවුම චීන බයිට් ඩාන්ස් සමාගමේ ටික් ටොක් බව ඩිජිටල් යෙදවුම් පිළිබඳ විශ්ලේෂණ ආයතනයක් ඊයේ නිවේදනය කර තිබේ එමගින් 2018 වසරේ සිට වැඩිම බාගත කළ මෘදුකාංග යෙදවුම් ප්‍රකාශයට පත්කරන අතර මෙතෙක් එහි මුල් තැන හිමිව තිබුණේ ෆේස්බුක් - මැසෙන්ජර් යෙදවුමට වීම විශේෂත්වයක්. චීන විඩියෝ හුවමාරු යෙදවුමක් වන ටික් ටොක් මෙවර ද එම ලයිස්තුවේ පළමු යෙදවුම් 5 ට ඇතුළත් ෆේස්බුක් සාමගම සතු නොවන එකම යෙදවුමයි. කෙසේ නමුත්, ෆේස්බුක් , වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, සහ මැසෙන්ජර් යන ෆේස්බුක් සමාගම සතු යෙදවුම් වඩාත්ම බාගත කළ යෙදවුම් ලැයිස්තුවේ මුල් ස්ථාන 5 ට ඇතුළත්.
 

More News..