brand logo
logo
කැරට් 22 රන් පවුමක නව මිල

කැරට් 22 රන් පවුමක නව මිල

15 January 2025

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (15) දිනයේ කැරට් 22 රන් පවුම රු. 204,050.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 222,500.00ක් ලෙස සටහන්ව තිබේ.


අද රන් මිල සටහන පහතින්,


කැරට් 24 ග්‍රෑම් 1 - රු.27,820.00 


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.222,500.00


කැරට් 22 ග්‍රෑම් 1 - රු.25,510.00 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.204,050.00 


කැරට් 21 ග්‍රෑම් 1 - රු.24,350.00 


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.194,750.00

 

More News..