brand logo

ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරනවාද?

2 years ago

Share on

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි. යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.    

You may also like