brand logoaward badge

පැහැරගත් බස් රථය සොයා ගැනෙයි

27 April 2021

හංවැල්ල, කලුඅග්ගල ප්‍රදේශයේ ගරාජයක නවතා තිබියදී පැහැරගෙන ගොස් තිබූ මගී බස්රථය ඊයේ (26) සොයාගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ. පොලීසිය සඳහන් කරන්නේ ලැබුන CCTV ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව එම බස් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ තිබී සොයාගත් බවය. සැකකරුවන් බස්රථයේ ඉදිරිපස සහ පසුපස වර්ණය හා අංක තහඩු ද වෙනස්කර තිබෙන අතර සොරකම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..