අහිංසකයෙක් දින 45ක් හිර ගෙට යවා පොලිසිය කළ අපරාධයක්
2 years ago
Share on
සැමියා බේරාගන්න මීගමු ගිය තෙමස් ගැබිණිය දරු දෙදෙනා සමග බස් නැවතුමේ රෑ දෙකක් ගත කරයි.
‘‘තාත්තා හොරා‘‘ කියන නිසා සිගිති දියණිය පාසල් යන්න බෑ කියයි.
ධීවරයා දෙවරක් සියදිවිනසා ගන්න ගිහින්
ලක්ෂ 3 දෙන්න බැරි නම් හිරේ රස බලලා වරෙන් කියා පොලිසිය අහිංසකයෙක් භණ්ධනාගාර ගත කර කළ මහා අපරාධය....
සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න. https://youtu.be/S3U0mqs3BCUපොලීසිය විසින් ගොනු කරන ලද චෝදනාව








කුඩාවැල්ලේ මුදලාලිගේ බැංකු පොතේ ධනුෂ්ක එවූ රුපියල් ලක්ෂ තුනක මුදල සටහන් වී තිබූ අයුරු
