යාගොඩ සිට වඳුරව අතර දුම්රිය නොනැවැත්වීමේ තීරණයක්
2 years ago
Share on
යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර කිසිදු දුම්රිය ස්ථානයක නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනවත්වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගම්පහ, දාරලුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙනිය පට්ටියගොඩ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානවල ද දුම්රිය නොනවත්වනු ඇත.
මේ වන විට එම ප්‍රදේශවල පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

