brand logo
logo
කුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

කුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

21 July 2026

කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ.


ඒ අනුව, එම ආබාධය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇත.

 

More News..