Best News Website award
brand logo
logo
නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 24 දෙනෙකු  ජීවිතක්ෂයට

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට

22 November 2026


දකුණුදිග නයිජීරියාවේ සිදුවූ බෝට්ටු අනතුරින් පුද්ගලයින් 24දෙදෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වෙයි.


බෝට්ටුවේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනු ලබයි.

 

 

More News..