Best News Website award
brand logo
logo
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 9% දක්වා ඉහළ දමයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 9% දක්වා ඉහළ දමයි

20 November 2026


ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.


ඒ අනුව, පෙර පැවති සියයට 8.75ක අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නංවා ඇත.

ඊයේ (19) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව මහ බැංකුව සඳහන් කර තිබේ.

 

More News..