Best News Website award
brand logo
logo
යාපනය පාරේ අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්නැයි අධිකරණ නියෝගයක්

යාපනය පාරේ අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්නැයි අධිකරණ නියෝගයක්

26 November 2026

යාපනය ප්‍රධාන මාර්ගයේ පිහිටි අවන්හලක් විසින් මාර්ග සීමාව සහ පොදු ප්‍රවාහන කලාපය අවහිර වන පරිදි අනවසරයෙන් ඉදිකර තිබූ කොටසක්, අධිකරණ නියෝගයකට අනුව කඩා ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව කටයුතු කර තිබේ.


පොදු ප්‍රවාහනයට බාධාවක් වන පරිදි සිදුකර තිබූ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක තීන්දුවකට අනුව මහ නගර සභා බලධාරීන් විසින් දැනට මෙම ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.


කෙසේ වෙතත්, මෙම ඉවත්කිරීමේ ක්‍රියාවලිය අතරතුර අදාළ වෙළෙඳසැල් හිමිකරු සහ නගර සභා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

 

More News..