චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට
16 November 2026
චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට
16 November 2026
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වුණි.
ඒ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මියයන විය 75 වන වියේ පසුවුණ චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය අද (16) අවසන් ගෞරව දැක්වීම සඳහා මැදමුලන නිවසට රැගෙන විත් තිබේ.


