brand logo
තක්කාලි ගොවීන් දැඩි අපහසුතාවයක

තක්කාලි ගොවීන් දැඩි අපහසුතාවයක

26 April 2024


තක්කාලි අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.


තක්කාලි කිලෝවක් රුපියල් 10 - 20ත් අතර මිලකට පහත වැටි ඇති බැවින් එම අස්වනු වගා බිමේම අතහැර දැමීමට සිදු වී ඇති බවයි ගොවීන් පවසන්නේ.


එමෙන්ම ගොවීන් පෙන්වා දෙන්නේ පිටින් තක්කාලි රුපියල් 80 - 100ත් අතර මිලකට අලෙවි වන බවයි

 

More News..