brand logo
logo
සැප්තැම්බර් අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට

සැප්තැම්බර් අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට

16 September 2026


සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැරකිරීමට නියමිතව ඇත.


එමෙන්ම දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට අනිද්දා මුදල් බැර කරන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

 

More News..