brand logo
logo
හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

11 October 2026 | පාලිත ආරියවංශ-බදුල්ල


අවුරුදු 26 ක් වයසැති තරුණයන් දෙදෙනෙකු හෙරොයින් සමග මිණිපේ සොරොව්ව අසලදී ඊයේ (10) වනදා සවස අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.


ගිරාදුරුකෝට් සහ බුද්ධංකෝට්ට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම තරුණයන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම්  5430 ක් සහ මිලි ග්‍රෑම්  5710 ක් වශයෙන් මිලි ග්‍රැම්ස් 11140 ක් සොයාගෙත් බව පොලිසිය සඳහන් කළේය.

 

More News..