දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්
10 July 2025
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්
10 July 2025
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, වැඩිම පිරිසක් මුඛ පිළිකා රෝගීන් බවයි.