brand logo
logo
මොණරාගල සර්වජන බලය කොට්ඨාස නායකයින්ට පත්වීම් ලිපි ප්‍රධානයක් - උත්සවයට ජන ගඟක්

මොණරාගල සර්වජන බලය කොට්ඨාස නායකයින්ට පත්වීම් ලිපි ප්‍රධානයක් - උත්සවයට ජන ගඟක්

30 August 2026

සර්වජන බලයේ මොනරාගල දිස්ත්‍රික් කොට්ඨාස නායකයින් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අද පස්වරුවේ බුත්තල පොළ භූමියේදී පැවැත්වුණි.


ඒ සර්වජන බලයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.


උත්සවය සඳහා විශාල ජනතාවක් ද එක්ව සිටියහ.


උත්සවය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේ "හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාත් නොකළ ආකාරයේ ඒකාධිපතිත්වයක් වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නංවමින් සිටින බවයි . ඔහු පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවත් නොපිළිගන්නා තැනට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවය."




 

More News..