අශෝක පතිරගේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්වෙයි December 16, 2019 12:12 pm No Comments ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස අශෝක පතිරගේ මහතා පත් කර ඇත. ඒ මහතා මේ වන විට සොෆ්ට්ලොජික් සමාගමේ සභාපතිත්වය ද දරන මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකි.