Uncategorized

අශෝක පතිරගේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්වෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස අශෝක පතිරගේ මහතා පත් කර ඇත.

ඒ මහතා මේ වන විට සොෆ්ට්ලොජික් සමාගමේ සභාපතිත්වය ද දරන මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකි.