brand logo
logo

අද ගෑස් ලබාගත හැකි ස්ථාන

07 June 2022

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට පණිවුඩයක්

අද (07) දිනයේ කොළඹ, කළුතර සහ ගම්පහ ප්‍රදේශවලට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව ගෘහස්ථ LP ගෑස් කිලෝ 12.5, 5ක්ග් සහ 2.3ක්ග් ගෑස් සිලින්ඩර බෙදාහරිනු ලබයි. අද ගෑස් බෙදා දෙන අලෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුව පහතින්.....
 

More News..