brand logo
logo

2022 IPL අවසන් මහා තරගය ඇරඹෙයි

29 May 2022

කාසියේ වාසිය රාජස්ථාන් පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගයි. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්.... Rajasthan Royals: 1 Yashasvi Jaiswal 2 Jos Buttler 3 Sanju Samson (capt & wk) 4 Devdutt Padikkal 5 Shimron Hetmyer 6 Riyan Parag 7 R Ashwin 8 Trent Boult 9 Obed McCoy 10 Yuzvendra Chahal 11 Prasidh Krishna Gujarat Titans: 1 Shubman Gill 2 Wriddhiman Saha (wk) 3 Matthew Wade 4 Hardik Pandya (capt) 5 David Miller 6 Rahul Tewatia 7 Rashid Khan 8 R Sai Kishore 9 Yash Dayal 10 Lockie Ferguson 11 Mohammed Shami https://youtu.be/5aR_3-KREVc
 

More News..