ගොසිප්

16 වෙනිදා ස්ථිර වශයෙන්ම තමන් ජනාධිපති වන බව සජිත් කියයි

තමන්ගේ ග්‍රහචාරය මේ වනවිට ඉතාම හොඳ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන්ගේ නැකත ලග්නය ආදී සියල්ල මේ වන විට උත්තම ස්ථානයේ තිබෙන බවත් එම හේතුවෙන් 16 වැනිදා ස්ථිර වශයෙන්ම තමන් මෙරට ජනාධිපති වන බව ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළිය අමතමින් ඔහු සඳහන් කළේය.