brand logo
logo
 මැයි මාසයේ දී පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට

මැයි මාසයේ දී පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට

01 July 2026


මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යාම නිසා 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 536ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


මහ බැංකුවේ නවතම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව, එය 2025 මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 252.8ට සාපේක්ෂව 112%ක වර්ධනයකි.

 

More News..