A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් තාවකාලිකව වැසෙයි
03 July 2026
A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් තාවකාලිකව වැසෙයි
03 July 2026
ගොවි විරෝධයක් හේතුවෙන් A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ගොවි විරෝධය හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බැවින් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බවය.

