brand logo
logo
  හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය එක් මං තීරුවකට සීමා වෙයි

හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය එක් මං තීරුවකට සීමා වෙයි

04 July 2026


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (04) පස්වරුවේ සිට එක් මං තීරුවකට සීමා කර තිබේ.


ඒ, එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්ද කඩා වැටී වැටීම හේතුවෙනි. 


පවතින වර්ෂාවත් සමග එම මාර්ගයේ රථවාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


 

More News..