brand logo
logo
මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට ගිය රැඳවියෙකුත් මරුට

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට ගිය රැඳවියෙකුත් මරුට

08 July 2026

මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැල්ලස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. 



මේ අතර බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණේ, ගාල්ල කරාපිටිය රෝහල‌ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

 

More News..