brand logo
logo
තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තහනම් පිරමීඩ සමාගම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

02 July 2026


තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබේ. 


GeographicReference1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “Infinity Rover (Pvt) Ltd” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.


ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.


01. Tiens Lanka Health Care (Pvt) Ltd

02. Best Life International (Pvt) Ltd

03. Mark – Wo International (Pvt) Ltd

04. V M L International (Pvt) Ltd 

05. Global Lifestyle Lanka (Pvt) Ltd

06. Fast3Cycle International (Pvt) Ltd

07. Sport Chain app, Sport Chain zs society Sri Lanka

08. OnmaxDT

09. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

10.Fastwin (Pvt) Ltd

11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd

12. Ride to Three Freedom (Pvt) Ltd

13. Qnet/ Questnet

14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School

15.Ledger Block

16. Isimaga International (Pvt) Ltd

17. Beecoin App and Sunbird Foundation 

18. Windex Trading

19. The Enrich Life (Pvt) Ltd

20. Smart Win Entrepreneur (Pvt) Ltd

21. Net Fore International (Pvt) Ltd./ Netrrix

22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd

23. SGO/sgomine.com

24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org

25. Infinity Rover (Pvt) Ltd


 

More News..