brand logo
logo
නාවික හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක්

නාවික හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක්

03 July 2026


ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර සඳහා කොමාණ්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පත්කර තිබේ. 


නාවික හමුදාධිපතිවරයා විසින් මෙම පත්කිරීම ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව නාවික හමුදාව නිවේදනය කළේය.

 

More News..