brand logo
logo
සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්

සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට කැඳවීමක්

07 July 2026

දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසීය. 

 

More News..