කැලණිය පාලම අසල දැඩි රථවාහන තදබදයක්
01 July 2026
කැලණිය පාලම අසල දැඩි රථවාහන තදබදයක්
01 July 2026
නුවර - කොළඹ ප්‍රධාන මර්ගයේ පෑලියගොඩ කැලණිය පාලම අසලදී කන්ටේනර් රථයක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ඒ හේතුවෙන් කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
තදබදය අවම කිරීම සඳහා කොළඹ දෙසට පැමිණෙන රථවාහන මීගමුව මාර්ගයට පිවිස, පරණ පාළම ඔස්සේ කොළඹට පැමිණිය හැකි බව පොලිසිය පවසයි.
මාර්ගයේ වාහන ගමනාගමනය යථාතත්ත්වට පත්කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවද පොලිසිය පැවසීය.

