brand logo
logo
මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි

මඩකලපුවේ අලුත් පාලම දෙකඩ වෙයි

30 June 2026

මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව භාවිත කරන ප්‍රධාන පාලම් අතරින් එකක් වන 'අලුත් පාලම' දෙකඩවී තිබේ. 


ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


පසුගිය ඉරිදා (28) පස්වරුවේ මෙම පාලම කැඩී ගොස් ඇති බව සඳහන්ය. 


මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව ප්‍රධාන පාලම් දෙකක් භාවිත කරන අතර ඉන් එක් පාලමක් මෙලෙස කැඩී ගොස් ඇති බව සඳහන්ය. 

 

More News..