brand logo
logo
ජර්මනියේ වෙඩිතැබීමක් - පුද්ගලයින් පස් දෙනෙකු මරුට

ජර්මනියේ වෙඩිතැබීමක් - පුද්ගලයින් පස් දෙනෙකු මරුට

29 June 2026


උතුරු ජර්මනියේ ස්ටේඩ් නගරයේ අද (29) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.


වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.


මේ අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

More News..