brand logo
logo
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40ක් ජීවිතක්ෂයට - 11කට තුවාල

පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40ක් ජීවිතක්ෂයට - 11කට තුවාල

03 July 2026


පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.


අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බව එරට බලධාරීන්ගේ ප්‍රකාශයක් උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා කළේය.


මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ පාකිස්ථානයේ ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයකි. 

 

More News..