brand logo
logo
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

25 June 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.



ඒ එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළවය.


 

More News..