brand logo
logo
ඩොලරය 342 පසු කරයි

ඩොලරය 342 පසු කරයි

25 June 2026

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.


ඒ අනුව, මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.3416ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.0372ක් ලෙස සටහන් වී ඇත.

 

More News..