brand logo
logo
 බැකෝ යන්ත්‍ර 100ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බැකෝ යන්ත්‍ර 100ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

01 July 2026


රජයේ සංවර්ධන ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර කටයුතු වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය උපයෝගිතා වාහන 535ක් කඩිනමින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.


මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

 

More News..