brand logo
logo
ඩොලරයේ විනිමය අනුපාතිකය නිකුත් වෙයි

ඩොලරයේ විනිමය අනුපාතිකය නිකුත් වෙයි

06 July 2026



ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.88ක් ලෙස සටහන් වී තිබේ.


ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වුණේ රුපියක් 330.39ක් ලෙසයි.

 

More News..